එසැන පුවත්
චීනයේ ජනගහන වර්ධනය පහළට
15
චීනයේ ජනගහනය 2024 වර්ෂයේදීත් අඛණ්ඩව තුන්වන වසරටත් පහත වැටී ඇති බව එරට ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා. 2024 දී ජනගහනය බිලියන 1.408 ක් වූ අතර 2023 දී එය බිලියන 1.409 ක් වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ. එහිදී මිලියන 1.39 කින් ජනගහනය අඩුවී තිබෙනවා.
උපත් මිලියන 9.54 දක්වා ඉහළ ගිය නමුත් මරණ…
වැඩබලන පොලිස්පතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
වැඩබලන පොලිස්පතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්
21
හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්, අද (17) ගොනු කර ඇතැයි...
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම කෙරේ
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින නියම කෙරේ
35
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 17 දක්වා කල් තැබීමට කොළඹ...
විදුලි ගාස්තුව අඩුවෙන විදිය මෙන්න
විදුලි ගාස්තුව අඩුවෙන විදිය මෙන්න
37
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...
වාහන ආනයනය කළොත් රටට විය හැකි දේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියයි.
වාහන ආනයනය කළොත් රටට විය හැකි දේ ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක...
40
සුළු පිරිසක් සතුටු කරන්න රුපියල බාල්දු කරන්න නොකරන ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම...
මහ කන්නයේ වී මිලදී ගැනීමේ මෙහෙයුමට ත්‍රිවිද හමුදා සහයත් ලබා ගනී.
මහ කන්නයේ වී මිලදී ගැනීමේ මෙහෙයුමට ත්‍රිවිද හමුදා සහයත් ලබා ගනී.
34
එළඹෙන මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින...
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් රැස්වීම් තහනම් කරයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් රැස්වීම් තහනම් කරයි.
26
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හෝ පීඨ ශිෂ්‍ය සංගම් විසින් සිසුන් එක් රැස් කිරීම රැස්වීම පැවැත්වීම සිසුන් ඇමතිම යනාදිය සතියක්...
ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් ගැන විශේෂ දැනුම්දීමක්
ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් ගැන විශේෂ දැනුම්දීමක්
24
මුදල් ලබාදෙන බව පවසමින් ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය,...