ප්‍රමුඛ පුවත 1

වැලිපැන්න ප්‍රවේශ මාර්ගය යළි විවෘත කෙරේ

(UTV| කොළඹ) – අධික වර්ෂාව හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රවේශ මාර්ගය නැවතත් විවෘත කරයි.

පසුගිය 06 වනදා පස්වරුවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම් තාවකාලිකව වදා දැමිමට බලධාරින් පියවර ගත්තේ මතුගම , අළුත්ගම මාර්ගය ජලයෙන් යටවිම හේතුවෙනි.

මේ වන විට ජලය බැස ගොස් ඇති අතර අද(08) උදෑසන සිට වැලිපැන්න පිවිසුම යලි විවෘත කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් ඒකකය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බද්ද නිසා කැරට් 18ට ඉල්ලුමක්

Mohamed Dilsad

අයි.ඕ.සී. ඉන්ධන මිලත් සංශෝදනය වේ

Mohamed Dilsad

මෙරට සිටින සෞදි අරාබි ජාතිකයින්ට සෞදි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්.

Mohamed Dilsad

Leave a Comment