ප්‍රමුඛ පුවත 1

මාර්ග කිහිපයක රථවාහන තද බදයක්

(UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ මාර්ග කිහිපයක රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

විශේෂයෙන් බොරැල්ල,රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිතව සහ කොටා පාරේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ.

පවතින වාහන තදබදය අවමකර ගැනීම  සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් ද කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කංජිපානි ඉම්රාන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

තිස්ස අත්තනායකට රට යන්න අවසර

Mohamed Dilsad

අනවසරයෙන් මැණික් ගැරූ 7 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment