ප්‍රමුඛ පුවත 1

අගමැති යළි දිවයිනට

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය නෝර්වේ සහ බ්‍රිතාන්‍ය සංචාරය නිමා කරමින් දිවයිනට පැමීණ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අද (10) පෙරවරු 8.30 ට ඩුබායි සිට පැමිණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 650 දරණ ගුවන් යානයෙන් එම පිරිස කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමීණ තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්දය වෙනුවෙන් කලින් වැසෙන පාසල් [LIST]

Mohamed Dilsad

ගෝඨාගේ ශ්‍රී ලාංකීක පුරවැසිභාවයට එරෙහි පෙත්සම හෙටට කල්යයි

Mohamed Dilsad

අයි.ඕ.සී. ඉන්ධන මිලත් සංශෝදනය වේ

Mohamed Dilsad

Leave a Comment