ප්‍රමුඛ පුවත 1

කොළඹ මාර්ගයක ගිලා බැසීමක්

(UTV| කොළඹ) – නාරාහේන්පිට චිත‍්‍රා පටුමගේ ගිලා බැස්මක් සිදුව ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් වාහනයක් ද අනතුරට ලක්වූ බව අප වාර්තාකරු පැවසුවේය.

මේ හේතුවෙන් චිත‍්‍රා පටුමගේ වාහන ධාවනය ද අවහිර වී ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හමුදා බුද්ධි මේජර්වරයෙක් ලෙස හදුන්වාගත් අයෙක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

මෙරට විදුලි ක්ෂේත්‍රයේ ඉදිරි මග පිළිබඳ ජනපති අවධානය

Mohamed Dilsad

යාපනය සරසවියේ තාක්ෂණ පීඨය සතියකට වැසේ.

Mohamed Dilsad

Leave a Comment