ක්‍රීඩා

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවකයින්ගේ වැටුප් ඉහළට

(UTV| කොළඹ) – ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීමට ත්රීරණය කරයි.

එහි පරිපාලනය සඳහන් කලේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ බලධාරීන්ගේ තීණයකට අනුව වැටුප් වැඩිවීමට අදාළ ලිපි ප‍්‍රදානය කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ ප‍්‍රධානත්වයෙන් අද (15) පැවැත්වීමට නියමිත බවය.

වසර 3කට පසුව මෙලෙස සේවකයින්ගේ වැටුප් වැඩි කෙරෙන බවද වාර්තාවේ.

මීට පෙර ඉහළ නිලධාරීන්ගේ වැටුප් වැඩිවීමක් සිදු කළද සාමාන්‍ය සේවකයින්ගේ වැටුප් වීමක් අවසන් වරට සිදු කර ඇත්තේ පසුගිය 2015 වසරේදීය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවක සේවිකාවන් සංඛ්‍යාව 140කට අධික පිරිසක් මේ වන විට සේවය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රීඩා අැමතිට මිලියනයක අල්ලස් දීමට ගිය නිළධාරියෙක්ට වුණු දේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් ටෙස්ට් තරඟය අද

Mohamed Dilsad

2019 රග්බි ලෝක කුසලානයේ තවත් තරගයක් අද

Mohamed Dilsad

Leave a Comment