ප්‍රමුඛ පුවත 1

ලක්ෂ 24 ක රත්‍රන් සමග අයෙක් කටුනායකදී අත්අඩංගුවට

(උදයම්,කොළඹ)   –   රත්‍රං කැබලි  32 ක් ඉන්දියාවේ බැංගලෝර් වෙත රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සැකකරු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 24 ක් වටිනා රත්‍රං කැබැලි තොගය රාජසන්තක කර ඇත.

සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට  රුපියල් 50,000 ක දඩ මුදලක් නියම කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Related posts

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

හිටපු ජනාධිපති පත්කළ කොමිසමේ කාල සීමාව දීර්ඝ කරයි [VIDEO]

Mohamed Dilsad

ජනපති කුඩා ව්‍යාපාරිකයන්ගේ තතු විමසයි

Mohamed Dilsad

Leave a Comment