ක්‍රීඩා

එංගලන්ත නායක ඉයන් මොර්ගන් පසු ගිය තරඟය ගැන කියයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම ආක්‍රමණකාරි විලාසයකින් තරගයට අවතිර්ණ වු බව පසුගියදා පැවති තෙවැනි එක්දින තරගයෙන් අනතුරුව එංගලන්ත නායක ඉයන් මොර්ගන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.

සිය කණ්ඩායමේ පන්දු යවන්නගේ අඩු පාඩුවක් නොමැති බවත් ඔහු පැවසීය.

“අපේ පන්දු යවන්නන්ගේ අඩු පාඩුවක් මම කියන්නේ නෑ, ශ්‍රී ලංකා මුලින්ම ආක්‍රමණකාරී විලාසයකින් පිතිකරණයට අවතීර්ණ වුනා,නමුත් අපේ පන්දු යවන්නන් තිදෙනෙක් ඉතා හොදින් පන්දු යැව්වා අද අදවසේ කාර්ය ඉයු කලා,ඔවුන්ව ලකුණූ 150 කට සීමා කිරිමට ඔවුනු හොද දායකත්වයක් දුන්නා, අපේ පන්දු යවන්නෝ වේගය අඩු පන්දු හා කටර් පන්දු හොදින් යැව්වා,පන්දු යවන්නට ප්‍රසංශා කරලා මදි,ඔවුන් පළමු කඩුළු දෙක ලබා ගැනිමෙන් පසුව හොඳින් තරගයට අවතීර්ණ වුනා “

දෙරට අතර සිව්වැනි එක්දින තරගය හෙට (20) පල්ළේකැලේ ක්‍රීඩාංගණයේදි දිවා තරගයක් ලෙස පැවැත් වීමට නියමීතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය අදින් ඇරඹේ

Mohamed Dilsad

රංගන හේරත් ජාත්‍යන්තර පිටියට සමුදීමට සුදානම්

Mohamed Dilsad

20යි විස්සේ ඉතිහාසගත වන ත්‍රිත්ව ශතකය

Mohamed Dilsad

Leave a Comment