ප්‍රමුඛ පුවත 1

හම්බන්තොට ඉඩම් ගැටළු විසඳීමට විශේෂ සාකච්ඡවක්

(UTV| කොළඹ) – හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු විසදීමේ සාකච්ඡාවක් ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඉඩම් අමාත්‍යංශයේදී පැවැත්විණ.

එම අවස්ථාවට ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.කරුණාරත්න මහතා,ඉඩම් අතිරේක ලේකම් එල් බී එස් දයාරත්න මහතා, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය ඇතුළු හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් පිරිසක් එක්වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ගාඩ් සභාපති අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග

Mohamed Dilsad

මෙවර ඇසළ පෙරහැරේ වෙනස්කම් රැසක්

Mohamed Dilsad

මොහොමඩ් ඉස්මයිල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment