ප්‍රමුඛ පුවත 1

දෙමළ ජාතික සන්ධානය කොටස් තුනකට බෙදේ

(UTV|යාපනය) – උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සභිකයන් දේශලපාලනික වශයෙන් පාර්ශ්ව 03කට වෙන්ව ඇති බව වාර්තාවේ.

ආනන්දී ශශීදරන් නියෝජනය කරන ඊළාම් ද්‍රවිඩ ස්වයං පාලන කලාගම් පක්ෂය, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නියෝජනය කරන දෙමළ ජාතික මහ සභාව සහ දෙමළ ජාතික සන්ධානය එම පාර්ශ්ව 03 වේ.

දෙමළ ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයෙන් ඡන්ද විමසිම්වලදී ඉදිරිපත් වන අතර කලාගම් පක්ෂය සහ දෙමළ ජාතික මහ සභාව, මැතිවරණ කොමිසමේ මෙතෙක් ලියාපදිංචි වී නොමැති බවද අප වාර්තාකරු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සීගිරියේ නැරඹුම් වේලාව වෙනස් වේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡා කෙරෙන පක්‍ෂ නායක රැස්වීමක් හෙට

Mohamed Dilsad

ඕමානයේ සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයන් 04 ක් ජීවිතක්ෂයට..

Mohamed Dilsad

Leave a Comment