ව්‍යාපාරික

උද්දමනය පහළට

(UTV| කොළඹ) – සැප්තැම්බර් මාසයේ උද්ධමනය පහළගොස් තිබේ.

අගෝස්තු මාසයේදී සියයට 2.5 ක් ලෙස පැවති උද්ධමනය සැප්තැම්බරයේදී සියයට 0.9 ක් දක්වා පහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මීට බලපා ඇත්තේ ආහාර මිළ ගණන් කැපී පෙනෙන ලෙස අඩුවීම බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

විශේෂයෙන් එළවලු , පොල් , අමු මිරිස් සහ නැවුම් මත්ස්‍ය මිළ ගණන්වල පහළ යාමක් දක්නට ලැබුණු බව මහ බැංකුව පෙන්වා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදෙස් රටවල හෙද හා සාත්තු සේවිකා වෘත්තිකයින් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ඕස්ට්‍රේලියානු ආයතනයක් සුදානම්

Mohamed Dilsad

ලුණු ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O

පොල් මිල තවදුරටත් ඉහළ යන ලකුණු

Mohamed Dilsad

Leave a Comment