ප්‍රමුඛ පුවත 1

කොළඹ ආරක්ෂාවට පොලිසියේ 2000 ක් 

(UTV| කොළඹ) – අද (30) දිනයේ කොළඹ ආරකෂාව සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත පොලිසියේ නිළධාරීන් 2000 කට ආසන්න සංඛ්‍යාවක් ද රථ වාහන පොලිස් නිළධාරීන් 600 කට ආසන්න සංඛ්‍යාවක් ද විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් 10 ක්ද යොදවා ඇත.

එක්සත් ජාතික පක්ෂය විසින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කිරීමට එරෙහිව මෙම විරෝධතා රැළිය සංවිධානය කරනු ලැබීය.

මීට අදාළව නිකුත් කළ පොලිස් නිවේදනය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/10/45071989_1938973209523027_1088344244654964736_n.png”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙහිවල තවත් පිපිරීමක්.දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

“රට වෙනුවෙන් එකට සිටිමු” සමාප්ති වැඩසටහන අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

සුනිල් ශාන්ත CIDය භාරයට

Mohamed Dilsad

Leave a Comment