ප්‍රමුඛ පුවත 1

ලබන 05 වනදා පාර්ලිමේන්තුව රැස්වේ – අගමැති මහින්ද කියයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන බව ප්‍රකාශ කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අද (01) පෙරවරු අග්‍රාමාත්‍ය කාර්යාලයේදි විශ්ව විද්‍යාල ආචර්ය වරු සමග පැවති සාකච්ඡාවේදි හෙතෙම මේ බව සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාලක සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කෙරේ

Mohamed Dilsad

බණ්ඩාරවෙල පාරිසරික ගැටළු පිළිබඳව මූලික කරුණු විමර්ශනයට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

Mohamed Dilsad

ලංකාවට ලබාදෙන IMF ණය මුදල වසරකින් දීර්ඝ කරයි…

Mohamed Dilsad

Leave a Comment