ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රනිල් මුණගැසීමට අරලියගහ මන්දිරයට

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසෙයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුව ඇති බව වාර්තාවේ.

අරලියගහ මන්දිරයෙන් නික්ම යන විට රනිල් වික්‍රමසිංහ මහතාට සියලු ආරක්ෂාව ලබාදීමට සූදානම් බව මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

ඔහු ඉන් ඉවත් වීමෙන් පසුව ද ඔහුගේ ආරක්ෂාව සහතික කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවසු බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බදුරලිය, මාවතවත්ත නිවාස 5ක් පස් කන්දට යටවෙයි

Mohamed Dilsad

සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතට

Mohamed Dilsad

රංජිත් සොයිසා ඉවතට ජී. කේ. උපාලි රක්වාන ආසන සංවිධායක ධුරයට

Mohamed Dilsad

Leave a Comment