ප්‍රමුඛ පුවත 1

ගාමිණි සෙනරත්ගේ නඩුව නොවැම්බර් 07 වනදා සිට විභාගයට

(UTV| කොළඹ) – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 07 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීරණය කර ඇත.

අදාළ නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් කිරීමට සඳහා විභාගය කල් තබන්නැයි විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ලබාදෙනු ලැබීය.

ලීට්ට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගාමිණී සෙනරත් ඇතුළු අනිකුත් සිව්දෙනාට එරෙහිව චෝදනා එල්ල වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කතානායකවරයා අද පස්වරුවේ ජනපති සමුවීමට සුදානම්

Mohamed Dilsad

ඇමැති වජිර අබේවර්ධනගේ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි…

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩට නඩු පවරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment