ප්‍රමුඛ පුවත 1

රතන හිමීගේ සහාය ජනාධිපතිට

(UTV| කොළඹ) – ඉදිරියෙදිත් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිමින් ජනාධිපතිවරයාට සහය දක්වමින් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරුලියේ රතන හිමි පවසයි.

එමෙන්ම හැකි ඉක්මනින් පර්ලිමේන්තුව විසුරුවා හැරිමට කටයුතු කරන ලෙසට තමන් වහන්සේ ජනාධීපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවසීය.

අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව සඳහන් කළේය.

තවද නව අග්‍රාමාත්‍යයවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරිමට ජනාධිපතිවරයා ගත් තීරණයට තමන්ද එකඟ වන බවද උන් වහන්සේ එම අවස්ථාවේදි වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලිය මිලදි ගැනීමේ ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

2019 ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයින් 35 දෙනෙක් [PHOTO]

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ සේවා කාලය දික් කරයි

Mohamed Dilsad

Leave a Comment