ප්‍රමුඛ පුවත 1

නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු මෙන්න

(UTV| කොළඹ) – නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස මහින්ද සමරසිංහ සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරු පත් කර තිබේ.

නව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත මෙම පත් කිරිම් සිදු කර ඇත.

මීට පෙර කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න යන මහත්වරු කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ පොලිස් නිළධාරීන් යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 9ක් DIG තනතුරට

Mohamed Dilsad

ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment