ක්‍රීඩා

දිවා ආහාරයට – එංගලන්තය ලකුණූ 250 ක් ඉදිරියෙන්

(UTV|ගාල්ල) – සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය තෙවන දිනයේ දිවා අහාරය සඳහා අත්හිටුවන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුළු 03 ක් දැවි ලකුණූ 111 ක් රැස් කර ගෙන සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා කඩුලු 07 ක් අතැතිව ලකුණූ 250 ක් ඉදිරියෙන් සිටිමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටියි.

එංගලන්තය සිය පළමු ඉනිමට සියළු දෙනා දැවි ලකුණු 342 ක් රැස් කල අතර ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමට රැස් කරගත හැකි වුයේ ලකුණූ 203 ක් පමණි.

නොදැවි පන්දුවට පහර දෙමීන් සිටි කෙන්ටන් ජෙනින්ග්ස් ලකුණූ 60 ක් සහ බෙන් ස්ටොක් ලකුණූ 14 ක් ලබා සිටියහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/MATCH-11-08.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ටෙස්ට් තරඟාවලියක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම අප්‍රේල් 12 දිවයිනට

Mohamed Dilsad

LPL දෙවන අදියර ජූලි 30 සිට අගෝස්තු 22 දක්වා

Mohamed Dilsad

ජයග්‍රාහී ශ්‍රී ලංකා පිලට ජනපතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

Leave a Comment