විදෙස්

යේමනයේ ගැටුම් උග්‍ර අතට.150 දෙනෙකු මරුට

(UTV|යේමනය) – යේමනයේ ආරක්ෂක අංශ සහ කැරලිකරුවන් අතර මේ වනවිට උග්‍ර ගැටුම් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ එරට ප්‍රධාන මර්මස්ථානයක් වන හුඩයාඞ් වරාය අත්පත් කර ගැනීම සඳහාය.

මෙම ගැටුම්වලදී පුද්ගලයන් 150 දෙනෙකු මියගොස් ඇත.

ගැටුම් හේතුවෙන් ආනයනික භාණ්ඩ ලබා ගැනීමේ දැඩි අර්බුදයකට එරට ජනතාව මුහුණ දී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ගැටුම් හේතුවෙන් ජනතාව ආහාර හිගයකට ද මුහුණ දී ඇති බවද විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත්වීම යෝජනාව පරාදයි

Mohamed Dilsad

අභ්‍යවකාශ පාෂාණයක් පෘතුවිය දෙසට

Mohamed Dilsad

මියන්මාරයේ බෞද්ධ ආරාමයකට ගුවන් ප්‍රහාරයක් : 23ක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment