විදෙස්

The salesman චිත්‍රපටයේ අධ්‍යක්ෂකගෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට පහරක්

(උදයම්,ඇමෙරිකාව)   –  2017 ඔස්කා සම්මාන උළෙලේදී හොඳම විදෙස් චිත්‍රපටයට හිමි සම්මානය දිනාගත්  The salesman  ඉරාන චිත්‍රපටයේ  අධ්‍යයක්ෂ අස්ගර් ෆර්හඩි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අසාධාරණ  සංක්‍රමණික ප්‍රතිපත්තියට දැඩි ලෙස විරෝධය පල කර තිබේ.

අද පැවති ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපටය ලෙස සම්මාන හිමි වුයේ ඉරාන චිත්‍රපටයක් වන The Salesman චිත්‍රපටය. නමුත් ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් පසුගියදා ගෙන එන ලද සංක්‍රමණික ප්‍රතිපත්තිය හෙළා දකිමින් ඔස්කා සම්මාන උළෙල වර්ජනය කර ඇත.

නමුත් ඔහු විසින් එවන ලද පණිවුඩයක් සම්මාන උළෙලේදී ඉදිරිපත් කර තිබේ.

මෙම පණිවුඩය මගින් ඔහු සඳහන් කර අත්තේ ට්‍රම්ප්ගේ අකාරුණික සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩි ලෙස හෙළා දකින බවයි.

[ot-caption title=”The salesman චිත්‍රපටයේ දර්ශන ලන්ඩන් නුවර පුළුල් තිරයක ප්‍රචාරය කෙරුණු අයුරු” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/IRAN-FILM-1-UDM-SIN.jpg”]

[ot-caption title=”අස්ගර් ෆ්‍ර්ඩි විසින් ඒවා තිබු පණිවුඩය ප්‍රචාරය කෙරුණු අවස්ථාව” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/IRAN-FILM-2-UDM-SIN.jpg”]

 

Related posts

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මියයයි

Mohamed Dilsad

වේල්ලක් කඩාවැටී හයදෙනෙකු මරුට

Mohamed Dilsad

අල්ඛයිඩා ත්‍රස්ත නායකයෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment