ප්‍රමුඛ පුවත 1

ජනපති හා කථානායක අතර හමුවක් අද (15) පෙරවරුවේ…

Karu Jayasuriya

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කතානායක කරු ජයසූරිය මහතා අතර හමුවක් අද (15) පෙරවරුවේ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම හමුවේදී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර ජනපතිතුමා තමන් ගත් ක්‍රියාමාර්ග ව්‍යවස්ථාව අනුව ගත් බව පැහැදිලි කිරීමට නියමිතය.

Related posts

ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡාවත් කල් යයි

Mohamed Dilsad

මව්පියන් තවදුරටත් පාසල්වල ආරක්ෂාව සඳහා අවශ්‍ය නෑ

Mohamed Dilsad

ජාතික පොලිස් කොමිසම රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment