විදෙස්

මාංශ පේශී පටක නිර්මාණය සාර්ථක වෙයි

(උදයම්,ඇමෙරිකාව) –  වේගයෙන් වර්ධනය වන මාංශ පේශී පටක නිර්මාණය කිරීමට පර්යේෂකයින් පිරිසක් සමත් වෙයි.

ඇමරිකාවේ ඔටාවා විශ්වවිද්‍යාල විද්‍යාඥයින් පිරිසක් විසින් මෙය සොයාගන්න ලදී.

ඒ අප ආහාරයට ගන්නා ඇපල් යොදාගනිමින්.

මෙම පටක නිර්මානයේදී ඔවුන් ඇපල් මගින් මිනිස් කණක් නිර්මාණය කර ඇති අතර ඉතාමත් වේගයෙන් එය වර්ධනය වූ බව සඳහන්ය.

මෙය පටක විද්‍යාව තුළ සිදුවූ විශාල පරිවර්තනයක් බව ඔවුන් සඳහන් කරයි.

Related posts

ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් මගීන්ට නවසීලන්ත දොරටු වැසේ

Mohamed Dilsad

ඉන්දියාවේ දරුණු නායයෑමක්

Mohamed Dilsad

එංගලන්තයේ ලොක් ඩවුන් නීති 19 දක්වා ලිහිල් නොකිරීමේ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment