විදෙස්

මාංශ පේශී පටක නිර්මාණය සාර්ථක වෙයි

(උදයම්,ඇමෙරිකාව) –  වේගයෙන් වර්ධනය වන මාංශ පේශී පටක නිර්මාණය කිරීමට පර්යේෂකයින් පිරිසක් සමත් වෙයි.

ඇමරිකාවේ ඔටාවා විශ්වවිද්‍යාල විද්‍යාඥයින් පිරිසක් විසින් මෙය සොයාගන්න ලදී.

ඒ අප ආහාරයට ගන්නා ඇපල් යොදාගනිමින්.

මෙම පටක නිර්මානයේදී ඔවුන් ඇපල් මගින් මිනිස් කණක් නිර්මාණය කර ඇති අතර ඉතාමත් වේගයෙන් එය වර්ධනය වූ බව සඳහන්ය.

මෙය පටක විද්‍යාව තුළ සිදුවූ විශාල පරිවර්තනයක් බව ඔවුන් සඳහන් කරයි.

Related posts

දුර්ලභ රෝගයක් ඇති දැරියක්

Mohamed Dilsad

පැරීසියේ ජනතාව හැඩවූ ඛේදවාචකය

Mohamed Dilsad

එක් දිනක් තුළ බ්‍රසීලයෙන් කොවිඩ් මරණ 4,000 ක්

Mohamed Dilsad

Leave a Comment