ප්‍රමුඛ පුවත 1

ජවිපෙ අද යළිත් විරෝධතාවයේ

(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන රැළියක් මහරගම නගරයේදී අද (21) පස්වරුවේ පැවැත්වෙන බව එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය වෙත පැවසීය.

‘‘ඒකාධිපති වියරුව පරදවන ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවන ජනතා රැළිය’’ ලෙස මෙය නම් කර තිබේ.

මේ රටේ පතුරුවන ඒකාධිපතිත්වය පරාජය කිරීම සදහා ප්‍රජාතන්ත්‍රවාදය දිනවීම සඳහා ජනතාව ඒකරාශී කරන ජනතා රැළියක් අද සවස 03 ට මෙසේ පවත්වනු ලබන බවද හෙතෙම පැවසීය.

ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ සිදුකරන මේ ප්‍රජාතන්ත්‍රවාදයට විරෝධී ක්‍රියාව පරාජයට පත් කිරීම සඳහා වන ජනතා බලය පෙන්වීමට සියලු දෙනා එක්රැස් කරන බවයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දශකයක් සපිරෙන රණවිරු විජයග්‍රහණය අදයි.

Mohamed Dilsad

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 15 යි

Mohamed Dilsad

රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment