ප්‍රමුඛ පුවත 1

එජාප නියෝජිතයින් අරලියගහ මන්දිරයේදී හමුවෙයි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණේ විශේෂ ඊයේ(25) රාත්‍රියේ සාකච්ඡාවක් වත්වා තිබේ.

ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඊයේ(25) රාත්‍රි 7.00ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැය දෙකකට ආසන්න කාලයක් පැපවත්වා තිබේ.

අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නියොර්ජිතයින් එක්ව සිටි බව වාර්තාවේ.

මෙහිදී ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නිදහස ලබයි.

Mohamed Dilsad

බලපත්‍ර නොමැතිව ‘ රා’ නිෂ්පාදනය කල සැකකරුවන් 4ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

නව අමාත්‍යවරු දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment