ප්‍රමුඛ පුවත 1

ඇමති විමල්ට එරෙහි නඩුව කල් යයි

(UTV| කොළඹ) – අමාත්‍ය විමල් වීරවංශයට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි මස 14 වනදා දක්වා කල් දමයි.

මෙම නඩුව අද(26) මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේ  කැදවා තිබේ.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් වී ඇති අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ දුරකතන සහ ජල බිල්පත් නිකුත් කළ පරිගණක පරීක්ෂා කිරීමට කල් ඉල්ලීම හේතුවෙන් මෙම නඩුව මෙලෙස කල් දමා ඇත.

විමල් වීරවංශ මීට පෙර අමාත්‍යවරයෙකුව සිටි සමයේ සිය වැටුපෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක දේපල සහ මුදල්වලට හිමිකාරීත්වය දැරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මොහුට විරුද්ධව මෙම නඩුව පවරා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අධිවේගී මාර්ග කඩිනමින් ඉදි කරන්නැයි උපදෙස්.

Mohamed Dilsad

ගෝඨාභයට එරෙහි ඇවන්ට් ගාඩ් නඩුව අද

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම අද

Mohamed Dilsad

Leave a Comment