ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට අදත් විශේෂ පොලිස් කණ්ඩායම්

(UTV| කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවු කළහාකාරී සිදුවීම් සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සමාජිකයින් ඇතුළු නිලධාරීන් 20දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගෙන තිබේ.

පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද ඒ අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

කළහාකාරී සිදුවීම්වලට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන පිළිබඳ විමර්ශන කටයුතු මේ දිනවල සිදු කෙරේ.

කෙසේ වෙතත් අදත් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගෙන ඇති අතර අවශ්‍යතාව අනුව යෙදවීමට විශේෂ කණ්ඩායම් කිහිපයක් ද සුදානම් කර ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කංජීපානිගේ ගෝලයෙක් අද අත්අඩංගුවට ගනි.

Mohamed Dilsad

අගමැති සහ මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

පවතින නියගයෙන් ලක්ෂ 6කට වැඩි පිරිසකට පීඩා

Mohamed Dilsad

Leave a Comment