ප්‍රමුඛ පුවත 1

පෙබරවාරි අවසන් විමට ප්‍රථම පාසල් නිල ඇදුම් රෙදි..

(UTV|COLOMBO) 2019 වසරේ පෙබරවාරි මාසය අවසන් වීමට ප්‍රථම සියලු රජයේ පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පසුගිය සමයේ ක්‍රියාත්මක වූ නිල ඇඳුම් තිළිණ පත් වෙනුවට යළි ත් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමට පසුගිය 22 වැනි දා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බවද එම නිවේදනයෙන් කියයි.

Related posts

අත්‍යාවශ්‍ය ආහාර බෙදාහැරීමේ විශේෂ යාන්ත්‍රණයක් – වාණිජ බැංකු විවෘතව තබන්නැයි උපදෙස්

Mohamed Dilsad

අනතුරටපත් මගී ප්‍රවාහන යාත්‍රාවක සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනී

Mohamed Dilsad

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment