ප්‍රමුඛ පුවත 1

කථානායක හා ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් අද (29) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ වන විට කතානායක කරු ජයසුරිය මහතා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබේ.

අද (29) පෙරවරුවේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ ප‍්‍රකාශය සහ එයට කථානායකවරයා දැක්වූ ප‍්‍රතිචාර මත පදනම්ව මෙම හමුව පැවැත්වෙනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

මහ බැකු බැඳුම්කර වංචාවට අදාළ සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment