ප්‍රමුඛ පුවත 1

ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින් වර්ජනයේ

(උදයම්,කොළඹ)  – ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින් අද (1) සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරයි.
ඒ අනුව දිවයින පුරා සිටින සියලු සාමාජිකයින් අද රත්මලාන ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ සිය විරෝධතාව පවත්වන බව ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරි සංගමයේ සභාපති උපාලි රත්නායක මහතා පවසයි.

තම ගැටළු සඳහා නිසි විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකිරීමට නියමිත බව ද රත්නායක මහතා සඳහන් කළේය.

Related posts

ප්‍රජාතන්ත්‍රවාදය දිනාදීමට අපි කටයුතු කළා – රනිල් [VIDEO]

Mohamed Dilsad

වයඹ පළාතේ හෙද විෂමතාවය මඟහැරවීමට රජය සුදානම්

Mohamed Dilsad

බන්ධනාගාර රැඳවියන්ට ඥාතීන් හමුවීමේ දිනය කල් යයි.

Mohamed Dilsad

Leave a Comment