Trending News

සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට සුදානම්

(උදයම්,කොළඹ)  – තවදුරටත් සහල් මිල පාලනය කිරීම සඳහා සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙයි.

සතොස මගින් ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යාමට මෙම සහල් තොගය ආනයනය කරන බව රජයේ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

මීට සති කිහිපයකට පෙර සහල් මිල පාලනය කිරීමට මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 13,000ක් ආනයනයට පියවර ගැනුණි.

Related posts

Met. forecasts showers in several areas

Mohamed Dilsad

Surveyors to commence token strike

Mohamed Dilsad

ஆர்ப்பாட்டம் காரணமாக லோட்டஸ் வீதிக்கு பூட்டு

Mohamed Dilsad

Leave a Comment