කලා

ශාරුක්ගේ නවතම චිත්‍රපටයට බිරිඳගෙන් ඩොලර් මිලියන 28ක වියදමක් .

(UTV| ඉන්දියාව ) – ශාරුක් ඛාන් රංගනයෙන් දායක වන Zero නම්  නවතම හින්දි චිත්‍රපටය 2018 දෙසැම්බර් 21 වැනිදා ඉන්දියාව පුරා තිරගත වීමට නියමිතයි.

ගෞරි ඛාන්(Gauri khan) ගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය වෙනුවෙන් ඩොලර් මිලියන 28ක මුදලක් වැය කර තිබේ .

මෙහි අධ්‍යක්ෂණය Anand L .rai (ආනන්ද්. එල්.රායි ) වන අතර මෙහි පිටපත ලියන ලද්දේ හිමන්ෂු ශර්මා විසිනි.

මෙම කතාව නිර්මාණය වී ඇත්තේ  Bauua singh (ශාර්ක් ඛාන් ) නමැති තරුණයෙක් වටායි .

ඔහු සරල ජිවිතයක් ගත කරන, අභියෝග වලට මුහුණ දීමට කැමති, ධනවත් පවුලක උපත ලැබූ මෙම තරුණයා  කිසි විටක අසාර්ථක  වී නැත .

නමුත් ඔහුට මුණගැහෙන කාන්තාවන් දෙදෙනා හමුවේ (කත්රිනා කයිෆ් , අනුෂ්ක ශර්මා ) එහිදී ලබන අත්දැකීම් මෙම කතාව පුරා ගලාගෙන යයි .

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාජල් හා අජේ දේව්ගන් ‘ටන්හාජි’ තුළින් එක්වෙයි

Mohamed Dilsad

‘චාපාක්’ චිත්‍රපටය ලබන වසරේ සිට ප්‍රදර්ශනයට.

Mohamed Dilsad

ෂාරුක් චිත්‍රපටයට එක්වීමට නයන්තාරා හා කියයි

Mohamed Dilsad

Leave a Comment