ප්‍රමුඛ පුවත 1

මිලියන 12 ක හෙරොයින් නුගේගොඩින් අල්ලයි…

රුපියල් මිලියන 12 ක් පමණ වටින හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සමග  තරුණයින් දෙදෙනෙකු නුගේගොඩ පාගොඩ ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව ඇත.

සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ස්විස් තානපති නිලධාරිනිය පැහැර ගැනීම ගැන අසත්‍ය ප්‍රචාරයෙන් වළකින්න [VIDEO]

Mohamed Dilsad

අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

ගජ මුතු සමග තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment