ප්‍රමුඛ පුවත 1

බරපතළ වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය දිගු කෙරේ

(උදයම්,කොළඹ)   – බරපතළ වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය මාස 06කින් දීර්ඝ කර තිබේ.

මාර්තු මස පස් වනදා සිට කොමිසමේ නිල කාලය අවසන්වීමට නියමිතව තිබූණි.

නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොමිසමේ නිල කාලය සැප්තැම්බර් මස පස් වනදා දක්වා මාස 06කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

කොමිසමේ නිල කාලය දීර්ඝ කිරීමට අදාළ ලිපිය මේ වන විට ලැබී ඇති බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසම පවසයි.

Related posts

විජයකලා මහේෂ්වරන් ඇප මත නිදහස්

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අධිකරණයට පැමිණෙයි

Mohamed Dilsad

2020 බිම්ස්ටෙක් සමුළුව ශ්‍රී ලංකාවේදී

Mohamed Dilsad

Leave a Comment