ප්‍රමුඛ පුවත 1

ජනපති සන්ධාන නායකයින් හමුවෙයි

(UTV| කොළඹ) එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් මේ වන විට ආරම්භ වී තිබේ.

මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම සන්ධානය නියෝජනය කරන සියළු පක්ෂ නායකයින් සහභාගි වී ඇති බව පැවසේ.

ඉදිරි දේශපාලන ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මෙහිදි කතිකා කෙරෙන බවද පැවසේ.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අද උදෑසන 11ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණ්ඩුව ගැන ගෝඨාභය

Mohamed Dilsad

අනුරාධපුරයේ පාසැලක් ඉදිරිපිට අත්බෝම්බයක්

Mohamed Dilsad

ගාමිණී සෙනරත් නඩුව ඔක්තෝබර් 29 සිට විභාගයට

Mohamed Dilsad

Leave a Comment