ක්‍රීඩා

මැතිව්ස් , කුසල් එක්ව අලුත් කළ වාර්තාව

(UTV| කොළඹ) – නවසීන්තය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය පුරාවට නොදැවි ක්‍රීඩා කරමීන් කඩුල්ලේ රැඳි සිටි ශ්‍රී ලංකා පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් වසර 10 ක පසු වාර්තා පොත් අලුත් කිරිමට සමත්ව තිබේ.

ටෙස්ට් තරඟයකදි එක් දිනයක් තුල නොදැවි ක්‍රීඩා කළ අවසන් වතාව වුයේ 2008 පෙබරවාරි 29 වැනිදා දකුණූ අප්‍රිකාණූ ක්‍රීඩකයින් වන නීල් මැකෙන්සි සහ ග්‍රෑහැම් ස්මීත් බංග්ලාදේශයට එරෙහිව සිව්වැනි දිනයයි.

එසේම ශ්‍රී ලංකා පිතිකරණ යුගලයන් ලෙස අර්ජුන රණතුංග – අසංක ගුරුසිංහ (1986) ,සනත් ජයුසුරිය – රොෂාන් මහානාම (1997), කුමාර් සංගක්කාර – මහේල ජයවර්ධන (2006) මෙම දක්ෂතාවය දැක්විමට සමත්ව තිබේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/12/12-18.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලතා පෙන්වා දුන් ඉයන් මොර්ගන්

Mohamed Dilsad

චෙන්නායි සුපර් කිංග්ස් සමඟ පැවතී තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජය

Mohamed Dilsad

අවිෂ්කට පුහුණුකාර ධුරයත් අහිමි වෙයි

Mohamed Dilsad

Leave a Comment