විදෙස්

බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

 

(UTV| කොළඹ) – බෙල්ජියම් අගමැති චාල්ස් මිෂෙල් සිය ඉල්ලා අස්වීම නිවේදනය කර තිබේ.

ඔහු මෙලෙස අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ එක්සත් ජාතින්ගේ සංවිධානය සමඟ අත්සන් කිරීමට නියමිත සංක්‍රමික ප්‍රතිපත්ති මුල් කරගනිමින් රට තුල විරෝධතා මතුවීම හේතුවෙනි.

බෙල්ජියමේ අග්‍රාමත්‍යවරයාට සහය දෙන සන්ධානයේ ප්‍රධාන පක්ෂද පසුගියදා මෙම ප්‍රතිපතියට විරෝදය පල කරමින් ඉන් ඉවත්විය.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකා – දකුණු කොරියා යුධ අභ්‍යාස නවතීද?

Mohamed Dilsad

නේටෝවට ඇමෙරිකානු ආධාර අහිමිවන ලකුණු

Mohamed Dilsad

ආසාදිතයන් දෙදෙනෙකු නිසා ඕස්ට්‍රේලියා – නවසීලන්ත ගුවන් ගමන් නවතී

Mohamed Dilsad

Leave a Comment