ක්‍රීඩා

ශ්‍රවණාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට.

(UTV| කොළඹ) – 2018 T20 ශ්‍රවණාබාධිත ලෝක කුසලාන තරගාවලියේ දී තරග හතකට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් තරග හයක්ම ජය ගෙන ලෝක කුසලානය ජය  ගැනීමට සමත් විය.

එහිදී තරඟ තුනක වීරයා මෙන්ම සමස්ත තරගාවලියේ වීරයා බවට පත් වූයේ ගිමදු ලක්රු මැල්කම්ය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම තම එකම බලාපොරොත්තුව බව ඔහු පැවසුවේය

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

ශ්‍රී ලංකාව සමඟ තරඟය ගැන ඇන්ඩර්සන්ගෙන් ආයාචනයක්

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා සහය වන්නැයි අර්ජුනට නාමල්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

Mohamed Dilsad

Leave a Comment