ප්‍රමුඛ පුවත 1

රාජගිරිය අවට දැඩි රථ වාහන තදබදයක්

(UTV| කොළඹ) – රාජගිරිය ගුවන් පාලම අවට ප්‍රදේශයේ අධික රථවාහන තද බදයක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කථානායකගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

අජිත් නිවාඩ් කබ්රාල්ට ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ධුරය

Mohamed Dilsad

පාර්ලිමේන්තුව සැසිවාරය අවසන්

Mohamed Dilsad

Leave a Comment