විදෙස්

ඉන්දුනීසියාවේ ගුවන් ගමන් මාර්ග වෙනස් කරයි.

(UTV| ඉන්දුනීසියාව ) – ඉන්දුනීසියාවේ අනක් ක්‍රැකටෝවා ගිනි කන්ද යලි සක්‍රීයවිම නිසා ඉන්දුනීසියාව ආශ්‍රිත ගුවන් ගමන් මාර්ග වෙනස් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ගිනි කන්දට ඉහළින් ගුවනේ කිලෝමීටර් 05ක් පමණ උසට ගුවන් ගමන් වලින් තොර කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය සෙනසුරාදා ගිනි කන්ද පුපුරායාමත් සමඟ හටගත් සුනාමි තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ පුද්ගලයින් සිය ගණනක්  ජිවිතක්ෂයට පත් වූ අතර අවස්ථාවන් කිහිපයකදී ක්‍රැක්ටෝවා ගිනි කන්ද සක්‍රීය වන්නට පටන් ගැනුණි.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මලාලාට සාම නියෝජිත තනතුරක්

Mohamed Dilsad

පොප් ගායිකා කොකෝ ලී අභාවප‍්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අගහරු ග්‍රහයා මත යානයක් ගොඩබැස්වූ දෙවන රට බවට චීනය පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment