කලා

මයිලි සයිරස්, ලියම් හෙම්ස්වර්ත් සමඟ විවාහය තහවුරු කරයි.

(UTV| ඇමරිකාව) – ජනප්‍රිය හොලිවූඩ් නිලියක් වන මයිලි සයිරස් ඔස්ට්‍රලියානු නළුවෙක් හා දිඟු කලක් තිස්සේ සිටින සහකරු වන ලියම් හෙම්ස්වර්ත් සමඟ විවාහ වී ඇත .

විවාහ උත්සවයේ ගත් ඡායාරුපයක් අයගේ (twitter) සමාජ මාධ්‍ය තුල මුදා හැර තිබේ.

මොවුන් දෙදෙනා පලමුවරට මුණගැසී ඇත්තේ The last song (ද ලාස්ට් සෝන්ග් )චිත්‍රපටය රුගත කිරීම වලදීය.

ඔවුන්ගේ විවාහ උත්සවය පවුලේ උදවිය සහ සමීප මිතුරන් පමණක් සහභාගී වී ඉතා චාම් අන්දමින් පවත්වයි

10 years later ….. pic.twitter.com/Lm8VD5AVxa

— Miley Ray Cyrus (@MileyCyrus) December 26, 2018

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නැවත ආරම්භ වු මුත්තයියා මුරලිදරන්ගේ 800

Mohamed Dilsad

ඉන්දිය නළු රජිනිකාන්ත් දේශපාලනයට

Mohamed Dilsad

මකුළු මිනිසා ඇලෙසින් රොබට් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment