විදෙස්

මැතිවරණයෙන් ෂික් හසීනාට ජය

(UTV| බංග්ලාදේශ) – බංග්ලාදේශ මහ මැතිවරණයෙන් එරට අග්‍රාමාත්‍ය ෂික් හසීනා ජයග්‍රහණය කරයි.

ඒ අනුව තෙවන වරටත් රටේ පාලනය බලය හිමිකර ගනිමින් ඇය බංග්ලාදේශය දීර්ඝතම කාලයක් පාලනය කරන රාජ්‍ය නායිකාව බවට පත්වේ.

ඇය නියෝජනය කරන පාලක පක්ෂය බංග්ලාදේශ මහ මැතිවරණයේදී සමස්ත ආසන 350 න් 281 ක් හිමිකරගෙන ඇත.

වසර 17 ක් තිස්සේ අගමැතිනිය ලෙස ෂික් හසීනා බංග්ලාදේශය පාලනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සල්මාන් කුමරු කශෝගී ඝාතනයට වගකිව යුතුයි – ඇමරිකානු සෙනට් මණ්ඩලය පවසයි .

Mohamed Dilsad

බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගොස් – ඇමරිකානු ආරක්ෂක ලේකම් සහතික වෙයි

Mohamed Dilsad

ඉන්දියාවේ ගංවතුරින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

Leave a Comment