ප්‍රමුඛ පුවත 1

විපක්ෂ නායකගෙන් නව වසරට සුභපැතුම්.

(UTV| කොළඹ) – ජාති ආගම් කුලභේදයෙන් තොරව රටේ ජනතාවට සාමයෙන් ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩනැගෙනු දැකීම තම අපේක්ෂාව බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මව්බිම සතුරු බලවේග වලින් බේරාගැනීමට ශක්තිය, ධෛර්යය ලැබේවායි කියා ප්‍රර්ථනා කරන බව විපක්ෂ නයකවරයා සුභ පැතුම් එක් කරයි.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වින්දිතයන් වෙනුවෙන් වන්දි

Mohamed Dilsad

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා රාජකාරි අරඹයි [VIDEO]

Mohamed Dilsad

කුරුඳු මිල පහළට

Mohamed Dilsad

Leave a Comment