Trending News

‘රට ඉදිරියට යාමට තාක්ෂණික දියුණුව අත්‍යාවශ්‍යයි’අගමැති

(උදයම්,කෑගල්ල)  – රටක් ඉදිරියට ගමන් කිරීමට නම් තාක්ෂණික දියුණුව අත්‍යාවශ්‍ය කාරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පවසයි.

කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

තාක්ෂණය යොදාගනීමින් සිදුකෙරෙන නවෝත්පාදන තුළින් ජනතාවගේ ආර්ථිකය ඉහළ නැංවිය හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

இங்கிலாந்து அணி முதலில் துடுப்பாட்டம்…

Mohamed Dilsad

ஜனாதிபதியுடனான சந்திப்பு இன்னும் இல்லை-தொடரும் போராட்டம்

Mohamed Dilsad

ශිෂ්‍යත්ව කඩඉඩම් ලකුණු නිකුත් කෙරේ. පාසල් ලේඛනය මෙතනින්

Editor O

Leave a Comment