කලා

නවතම ත්‍රාසජනක හොලිවුඩ් අලුත්ම චිත්‍රපටය Escape room.

(UTV| ඇමරිකාව) – හෙට(04) සිට ඇමරිකාවේ සිනමාහල් වල තිරගත වීමට නියමිත චිත්‍රපටයකි එස්කේප් රූම් (Escape room ).

ත්‍රාසජනක ක්‍රීඩාවක නිරත වන පුද්ගලයන් 6දෙනෙකු මුහුණ දෙන අභියෝග වටා මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ.

ප්‍රධාන චරිතයට පනපොවන්නේ ටෙයිලර් රුසෙල් (Taylor Russell) නම් කැනේඩියානු නිළියකි.

මෙහි අධ්‍යක්ෂණය ඇඩම් රෝබිටෙල් ( Adam Robitel ) වන අතර නිෂ්පාදනය නීල් එච්.මොරිට්ස් (Neal H. Moritz) විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්රීfය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්රීීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ පෙරදිග සංගීත වෘන්දයෙන් පැරණි නත්තල් බැති ගීයක් [VIDEO]

Mohamed Dilsad

වරූන් ධාවන්ගේ විවාහය හේතුවෙන් සිය නවතම චිත්‍රපටය කල් යයි.

Mohamed Dilsad

රුවන් හෙට්ටිආරච්චිගේ අලුත්ම ගීතය

Mohamed Dilsad

Leave a Comment