ගොසිප්

මාලිංග – තිසර සමාජ මාධ්‍ය ගැටුම ගැන ක්‍රිකට් ආයතනයේ අවධානය…

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින නායක ලසිත් මාලිංග හා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අතර සමාජ මාධ්‍ය ඔස්සේ මත ගැටුමක් හටගෙන ඇති අතර මේ පිළිබඳව සොයා බැලීම සඳහාා අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වී ඇති බව වාර්තා වෙයි.

මෙම ක්‍රීඩකයන් දෙපළගේ බිරින්ඳෑවරුන් අතර මුලින්ම මෙම මත ගැටුම ආරම්භ වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලේඩි ගගාගේ බලු පැටවුන් වෙනුවෙන් ඩොලර් 500,000 ක්

Mohamed Dilsad

අභයාරාමාධිපතිගෙන් ආණ්ඩුවට දෝස් මුරයක්

Mohamed Dilsad

රහස් පොලිසියට කැඳවූ හරීන් රෝහල් ගතවෙයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment