ප්‍රමුඛ පුවත 1

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් සලකා බැලීමට අවසර

(UTV| කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණයෙන්  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් ලබන මස 07 වනදා සලකා බැලීමට ප්‍රසන්න ජයවර්ධන සහ එල්.එම්.ටී.බී දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුයවරුන් නියෝග කර ඇත.

අදාළ පෙත්සම් ගොනුකරනු ලැබුවේ පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ජනාධිපති මාධ්‍ය අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරුයෙකු වන ඕෂල හේරත් මහතා විසිනුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අත්අඩංගුවට ගත් පුජිතට ඇප [VIDEO]

Mohamed Dilsad

‘දේශීය සහල් සඳහාත් අද සිට පාලන මිලක්’ ඇමති රිෂාඩ්

Mohamed Dilsad

කාලගුණය හෙට සිට වෙනස් වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment