ක්‍රීඩා

නවසීලන්තය එක්දින තරඟාවලිය 3-0 ලෙස ජයග්‍රහණය කරයි..

(UTV| කොළඹ) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (08) පැවති තෙවන හා අවසන් එක්දින තරගය ලකුණූ 115 කින් ජයග්‍රහණය කිරිමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ලකුණු 365 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දු 04 කදී සියළු දෙනා දැවි ලබා ගැනිමට හැකි වුයේ ලකුණූ 249 ක් පමණි.

ඒ අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 3-0 ලෙස විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරිමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා ලකුණූ 80 ක් හා නිරෝෂන් දික්වැල්ල ලකුණු 46 ක් ලබා ගත්තේය.

ටිම් සවුති නවසීලන්තය වෙනුවෙන් ලකුණු 46 කට කඩුළු 04 ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුරංග ලක්මාල් වාර්තා අතරට

Mohamed Dilsad

ජෛව තාක්‍ෂණ සමාගමක්ම ජොකොවික් මිලදී අරගෙන

Mohamed Dilsad

එංගලන්තයට දැඩි ඉලක්කයක්

Mohamed Dilsad

Leave a Comment