ප්‍රමුඛ පුවත 1

පුද්ගල මරණයක් සඳහා අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට…

(UTV| කොළඹ) – කිසියම් පුද්ගලයෙකුගේ මරණය සඳහා අලාභ අයකර ගැනීමේ නව පනත් කෙටුම්පතක් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

නොසැලකිලිමත්භාවය හෝ හදිසි අනතුරක් හේතුවෙන් වෙනත් පුද්ගලයකු මරණයට පත්වන අවස්ථාවකදී ඊට එරෙහිව නඩු පවරා වන්දි මුදල් අය කර ගැනීමේ හැකියාව නව පනත හරහා මරණයට පත්වූ පුද්ගලයාගේ පාර්ශවයට හිමිවන බව අමාත්‍යවරිය අවධාරණය කළාය

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට සරණාගතයින් පිරිසක් යළි දිවයිනට

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් ගැන සිංගප්පුරුව කල බවට සිදු කල මාධ්‍ය ප්‍රකාශ අසත්‍යයි – ජනාධිපති මාධ්‍ය අංශය

Mohamed Dilsad

වැසි ඇද හැලුනත් ගංගා කිහිපයකම ජල මට්ටම සාමාන්‍යයි

Mohamed Dilsad

Leave a Comment