ප්‍රමුඛ පුවත 1

සේනා දළඹු වසංගතය පැතිරෙන ලකුණු

(UTV| කොළඹ) – සේනා දළඹු වසංගතය දැන් මඩකලපුව හා කෑගල්ල දිස්ත්‍රික්කවලට ද ව්‍යාප්ත වී ඇති බව වාර්තාවේ.

මේ වනවිට සේනා දළඹුවාගේ තර්ජනයට ලක්ව ඇති දිස්ත්‍රික්ක ගණන 7කි.

“සේනා” දළඹුවා බඩඉරිඟු, උක් , වී , එළවළු , පලතුරු ඇතුළු බෝග වර්ග 100කට අධික ප්‍රමාණයක පත්‍ර වලට හා බීජවලට හානි කරයි.

මෙම දළඹුවන්ට එක් දිනකදී අක්කර දහසක වගාවක් වුවද විනාශ කළ හැක.

අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල , අම්පාර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක වලටද ව්‍යාප්තවී ඇති සේනා දළඹුවන් මේවන විටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර 1185 ක බඩ ඉරිඟු වගාව විනාශ කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නියෝජ්‍ය ඇමති රන්ජන් අල්ලස් කොමිසමට

Mohamed Dilsad

කුරුදුවත්ත පොලිස් වසමේ මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙයි

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයට අවශ්‍ය කර තිබූ ලොරි රථයක් හමුවෙයි.

Mohamed Dilsad

Leave a Comment