ප්‍රමුඛ පුවත 1

බෞද්ධ ධර්මය දියුණු කිරීමට තවදුරටත් සාකච්ඡා – අගමැති

(UTV| කොළඹ) – බෞද්ධ ධර්මය දියුණු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කෝට්ටේ ශ්‍රී කළ්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි බැහැදැකීමෙන් පසුය.

මේ සම්බන්ධයෙන් උන්වහන්සේ සමඟ සාකච්ඡා කළ බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment